වත්තල මාබෝල මීගමුව පාරට මීටර් 300යි.
නලජලය ,විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු ,පුලුල් මන්මාවත් හා ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතයි
මූලික ගෙවීම ලෂ 10යි.ඉතිරිය පොලී නැතිව මාස 30කින් ගෙවන්න.
නැතිනම් මූලික ගෙවීම 20%/15%/25% ගෙවා මාසික වාරික නෑ පොලියක් නෑ
මාස 12කින් හා මාස 18කින් ගෙවන්න ගන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් හා මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්