වේයන්ගොඩ අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න් හා දුමිරිය පලට විනාඩි 10න්
මීරිගම අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 15න් හා දුමිරිය පලට විනාඩි 15න්
නුවපාර පස්යාල හoදිය විනාඩ් 5න්
වේයන්ගොඩ මීරිගම පාරට මුහුණලා
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා ප්රාදේශීය සබාවේ අනුමැතිය
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ක් ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසරකින් පොලී නැතිව කැමතිම විදිහට ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්