කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10යි. 210 දෙල්ගොඩ කඩවත බස් මාර්ගයට මීටර් 100යි.
නුවරපාරට ඉදිගහමුල හන්දියට 2kmයි.
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව
නේවාසික පදිංචිටයට සුදුසු වටපිටාව ආයෝනයට කදිම බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් සමාන වාරික වලින් ගෙවන්න.
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමට පහසුම්කම් සලසා දිය හැක.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්