කිරිබත්ගොඩ හුණුපිටිය 983 බස් මාර්ගයට මුහුණලා නේවාසික පදිංචිටයට බිම්කොටස් කිරිබත්ගොඩට නගරයට හා වත්තල නගරයටම විනාඩි 05න් හුණුපිටිය දුමිරිය පලට 1kmයි.
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිත නේවාසික බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40ක් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
නැතිනම් කැමති විදිහට වසරකින් ගෙවන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
මූලිකව 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
අමතන්න