කටුනායක කුරණ කටුනායක ගුවන්තොටුපලට විනාඩි 10න් හා කටුනාකය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05යි.
මීගමුව කොළඹ පාරට මීටර් 50වැනි ඇවිදින දුරින්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව පහසුගෙවීමේ ක්රමයට
වෙන්කරක්ගැනීමට රු :100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්