කටුනායක කුරණ මීගමුව කොළඹ පාරට මීටර් 50යි.කටුනාකය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න් හා කටුනාකය ගුවන්තොටුපලට විනාඩි 10යි.
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා කොන්ක්රීට් කානු පද්ධතිය
පිරිසිදු නිරවුල් ඔප්පු,සහිතව
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් පදිංචිටය සමග ගෙවන්න.
සම්පූර්න මුදල් දින 07ක් හෝ මාසයක් තුළ ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්