කටුනායක කුරණ මීගමුව පාරට ඇවිදින දුරින් කටුනාකය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
කටුනාකය ගුවන්තොටුපල විනාඩි 10යි.
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,පිරිසිදු සින්නකර ඔප්පු පහසුගෙවීමේ ක්රම
වෙන්කරක්ගැනීමට රු 200,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා වසර 5කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්