කඩවත ඇල්දෙණිය S T F කැම්ප් එක පාරට මුහුණ ලා කැම්ප් එක අසල සුපිරි බිම් කොටස් පර්චස් 06 සිට 10 දක්වා බ්ම් කොටස් ඇත සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය පුළුල් කාපට් මාර්ග පහසුකම් සමග වියාපාරික බ්ම් කොටස් වගේම පදිංචියට සුදුසු සුපිරි බිම් කොටස් අධිවේගී පිවිසීමට සහ නගරයට ඉතාම ආසන්නයේ කිසිදු ස්වාභාවික විපත් නැති සුපිරි බිම් කොටස් වැඩි විස්තර සදහා අමතන්න