ඉඹුල්ගොඩ කන්ද කාපාපු හන්දියෙන් රෑනගල පාරේ 600m දුරින් රෑනගල පාරට මුහුණලා කාමර 03ක් නිවසක් ද සමග සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය කාපට් පළල් මාර්ගයට මුහුණලා ඉඩමේ තුන් පැත්තකින් පාර කිරිල්ලවල නගරයේ සියලුම පහසුකම් ම්ටර් 600ක් වැනි පොඩි දුරකින් වැඩි විස්තර සඳහා අමතන්න