කඩවත රාගම පාරෙන් samk හන්දියෙන් කිරිමැටියගාර පල්ලිය පාරේ ස්මැක් එක පසු කල පසු 200m දුරින් දකුණු පසට 50 ම් පුද්ගලික මාර්ග යේ පර්චස් 12.50 කොටස් දෙකක් බිම් කොටස් දෙකම එකටද මිල දි ගත හැකිය කොටස් 2ක් වශයෙන් ද ගත හැකිය සියලුම නාගරික පහසුකල් ඉතාමත් ලගින් මහර වත්තල පාරටද ළඟින්ම වැඩි විස්තර සදහා අමතන්න🍀විකුණන ඉඩම
❤️රාගම පාරෙන් Smak හන්දියෙන්
❤️රාගම පාරට මීටර් 700
❤️රාගමට විනාඩි 4 යි
❤️මහර වත්තල පාරට 400m
❤️කඩවත අධිවේගී පිවිසුමට 2Km
❤️කොළඹ නුවර ප්රධාන පාරට 1.5Km
❤️මහරට 1.5Km
❤️කිරිබත්ගොඩට 2.5Km
❤️සියලු පහසුකම් සහිතයි
🍀ඉඩම
🌻පර්චස් 25 සම්පුර්ණ කොටස
🌻පර්චස් 12.50 කොටස් 02 ලෙස
🌻පර්චස් 10/15 කොටස් 02 ලෙස
🍀මිල
💰පර්චසය ලක්ෂ 12.50 යි. (පවත්නා මිල ලක්ෂ 14 යි)
💰ඉඩම පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන්
සාකච්චා කිරීමට හැක.
☎️විස්තර සදහා අමතන්න