කඩවත ඉඹුල්ගොඩ 14 හන්දියෙන් කළුවල පරෙන් නුවර පාරට 350m සමග 738 කොස්සින්න කොටුව බස් පාරට 100m සමඟ පදිංචියට සුපිරි තැනිතලා පර්චස් 13.50 කුස්සිය සහ කාමරයක් සහිතව සියලුම නාගරික පහසුකම් නල ජලය තෙකලා විදුලිය සමග අනිකුත පහසුකම් අත ලහින් වැඩි විස්තර සදහා අමතන්න