කඩවත වෑබඩ පාරෙන් කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න් හා නුවරපාරට 2kmයි.
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිත පහසුගෙවීමේ ක්රමයට වටිනා බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු :100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්