කඩවත ගෝනහේන මහඨරාව පාරෙන් සූරියආරච්චි විදුහල 216 බස් මාර්ගයට 500mයි.
කඩවත 210 බස් පාරට 400m යි. කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න්
නලජලය ,තෙකලා විදුලිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතව කාපට් කරන ලද පුලුල් මන්මාවත්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර දින 07 ක් හෝ මාසයක්තුල ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්