කඩවත වෑබඩ 210 බස් මාර්ගයට මීටර් 400යි නේවාසික පදින්චියට කදිම බිම්කොටස් කිහිපයක් විකිනීමට
නුවරපාරට 2.5kmයි. නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා කොන්ක්රීට් කානු පද්ධතිය පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතව
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් පදිංචිටය සමග ගෙවන්න.
සම්පූර්න මුදල් දින 07ක් හෝ මාසයක් තුළ ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්