කඩවත නගරයෙන්ම පදිංචියටත් , ආයෝජනයටත් ඉතාම සුදුසු පර්චස් 6.5 ක වටිනා නේවාසික බිම් කොටසක් විකිණීමට
🟥 කඩවත අධිවේගී පිවිසුමට කි.මී 1.2
🟥 කඩවත නගරයට කි.මී 1.5
🟥 මාර්ග පද්දතිය කාපට් අතුරා ඇත
🟥 තෙකලා විදුලිය
🟥 නල ජලය
🟥 ක්රමවත් කානු පද්දති
🟥 නිරවුල් ඔප්පු
🟥 අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
🟩 මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරිය පොලී රහිතව ඔබට පහසු පරිදි සකස් කර ගත හැකි ගෙවීමේ ක්රම කිහිපයක් සමග
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්