කඩවත නගරයෙන්ම පදිංචිය සොයන ඔබටත් ආයෝජනයට ඉඩමක් සොයන ඔබටත් වටිනා නේවාසික බිම් කොටසක් විකිණීමට
( පර්චස් 6.5 )
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම පහසුකම් අප විසින්ම සකසා දී තිබේ
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20%. ඉතිරිය පොලී රහිතව ඔබට පහසු පරිදි සකසා ගත හැකි ගෙවීමේ ක්‍රම කිහිපයක් සමග
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්