🎉🎉🎉🎉🎉🎉🎉🎉
2026 අලුත් අවුරුද්දේ වටිනා ඉඩමක් ඔබ සතු කරගන්න.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
වත්තල - මහාබාගයේ පොලිසිය අසල, උසාවියට නුදුරුව පරාක්‍රම පාරේ ගල්උඩුපිට පර්චස් 22.80 ක ඉඩම හා තාපයෙන් වට කරන ලද කාමර දෙකක කුඩා නිවස විකිණීමට. කෙළවරපිටිය අධිවේගී පිවිසුමට 1km යි. ලක්ස්ප්‍රේ කර්මාන්ත ශාලාවට නුදුරුව, කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයට 500m යි. මෙම ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් දෙකකට පර්චස් 6/7/8 කොටස් වලින් වෙන් කරවා ගන්න. ප්‍රධාන කොළඹ මීගමුව පාරට 600m යි. නාවික හමුදා කඳවුරට 200m යි.
♦️ පර්චසය ලක්ෂ 1250000 යි.
♦️ සම්පූර්ණයෙන් ගන්නේ නම් පර්චසය ලක්ෂ 11 යි.
♦️ පිරිසිදු ඔප්පු
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Own a valuable piece of land in the New Year 2026.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Wattala - Near the police station, Mahabagaya, 22.80 perches of land and a two-room house with a terrace for sale on Galudupita Road, near the courthouse. 1km to the last pitiya highway entrance. Near the Luxspray factory, 500 meters to Karunaratne Maha Vidyalaya. This land can be reserved as a whole or in two parts of 6/7/8 perches. 600 meters to the main Colombo Negombo road. 200 meters to the Navy camp.
♦️ Perches 1250000 lakhs.
♦️ If bought in full, the perches are 11 lakhs.
♦️ Clear deeds