රාගම කොළඹ බස් පාරට මුහුණ ලා වැලිසර නාවුක හමුදා මුලස්ථානය ඉදිරිපිට රාගම ශික්ෂණ රෝහලට කි. මි 1 , කටුනායක අධ්වේගී මාර්ගය කෙරවලපිටිය හුවමාරුවට කි ම්. 1 (commercial show room type) ඉඩම . ගබඩාවකට හෝ පදිංචියට සුදුසු වේ. අඩි 20 අඩි 40 කන්ටේනර් ඇතුලු විය හැක.