රු 550,000 පර්ච් එකකට
විස්තරය
විකිණිමට
N.K S
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
5km to Panadura town, 5km to Panadura Beach.
Situated in a very calm environment with a decent neighborhood.
Close to all leading banks, supermarkets, schools and all your urban needs,
10 minutes to Galanigama highwey
electricity * Water supply
This plot of land is available for immediate sale. Prices are negotiable.
clear land,
10 feat road . *12.2 perches available
Clear deeds. Only for genuine buyers
No Brokers
පානදුර හොරනපාරේ, අලුබොමුල්ල පිහිටි මෙම ඉඩමේ සිට පානදුර නගරයට 5km, පානදුර මුහුදට 5km.
සියලුම ප්රමුඛ පෙළේ බැංකු, සුපිරි වෙළඳසැල්, පාසල් සහ ඔබගේ සියලුම නාගරික අවශ්‍යතා වලට සමීපව
යහපත් අසල්වැසි ප්‍රදේශයක් සහිත ඉතා සන්සුන් පරිසරයක පිහිටා ඇත.
ගැලණිගම අධිවේගී මාර්ගයට විනාඩි 10
විදුලිය සහ ජල සැපයුම බාධාවකින් තොරව ලබා ගත හැක.
නිරවුල් ඔප්පු. * සැබෑ ගැනුම්කරුවන් සඳහා පමණි, *පර්චස් 12.2ක් ඇත.
මිල ගණන් සාකච්චා කර ගත හැක.
අතරමැදියන් අනවශ්‍යයි.