මාකුඹුර හයිවේ බස් ස්ටෑන්ඩ් එකට ඇවිදගෙන යන දුරින් වැදගත් නිදහස් පරිසරයක පැරිණි නිවස සමග පර්චස් 20 ක ඉඩම විකිනීමට ඇත. නිදන කාමර 3ක පැරිණි නිවස සමග වෙනම ඇනෙක්ස් එකක් ඇත. නල ජලය ඇත. අඩි 20 තාර යෙදු පාර .මෙම නිවස ඉදිරිපිට පමණක් තාාප්පය දමා ගේට්ටු දමා ඇත . හයිලෙවෙල් පාරට 50m. මාකුඹුර අධි වේගි බස් ස්ටෑන්ඩ් එකට 100m. කොට්ටාව නගරයට 500m. මෙම ඉඩම ප්ළැන් අනුමත කර ඇත. මෙම නිවසට වටිනාකමත් එකතු කර නැත. ව්‍යාපාරයකට හෝ නිවාස සංකීර්ණයකට පදිංචියට සුදුසු ඉඩමකි පර්චසය ලක්ෂ 20යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් බෙුා්කර්වරුන් අනවශ්‍යයි