හෝමාගම පිටිපන හයිලෙවෙල් පාරට පේන දුරින් පනාගොඩ කෑම්ප් එකට ආසන්නව වැදගත් පරිසරයක පර්චස් 10 ක ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම හතරැස්ව පිහිටි ඉඩමකි අඩි 20 තාර පාර. නල ජලය විදුලිය ටෙලිකොම් පහසුකම් සහිතයි. හයිලෙවෙල් පාරට 50m. පනාගොඩ කෑම්ප් එකට 200m. පනාගොඩ කෑම්ප් එකෙ පන්සලට 250m. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 4 යි km. පිටිපන දුම්රිය ස්ථානයට 300m. මෙම ඉඩමහි ප්ළැන් අනුමත කර ඇත. පර්චසය රැ. 1250000/= මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. . බෙුා්කර්වරුන් අනවශ්යයි .