හෝමාගම කිරිවත්තුඩුව හන්දියට 2kmයි.
පින්නකොල පාරෙන් නිදහස් වැදගත් පරිසරයක පර්ච්ස් 12 ක් විකිනීමට ඇත. අඩි 20 පාර. නල ජලය ඇත. හෝමාගම පින්නකොලෙ බස්පාරට 100m. කිරිවත්තුඩුව හන්දියට 2km. හෝමාගම නගරයට 8km 120 හොරණ කොලඹ බස්පාරට ගෝනපොළ හන්දියට. 5km. පර්ච්ස් 1 රු 260000/= බෙුා්කර්වරුන් අනවශ්යයි.