කොළඹ බියගම ප්‍රධාන පාරට මුහුණලා නාගානන්ද විශ්ව විද්‍යාලයට යාබදව පර්චස් 51 ඉඩම විකිණීමට. නිරවුල් ඔප්පු. බියගම ප්‍රාදේශීය සභාවේ අනුමැතිය සහිතයි. ගබඩා සංකීර්ණයකට / පදිංචියට වඩාත් සුදුසුයි. ඉඩම මුළු ප්‍රමාණයම පමණක් විකුණනු ලැබේ.