කඩවත සූරියගම හංදිය අසල ප්රධාන මාර්ගයට මුහුණලා පර්චස් 50 ඉඩම විකිණීමට. කඩවත නගරය, කඩවත අධිවේගී පිවිසුම, රජයේ හා පුද්ගලික රෝහල්, බැංකු, පාසැල් හා සියලුම සුපිරි වෙළඳසැල් ඇතුළු සියලු පහසුකම් ඉතා ආසන්නව ඇත.