හරි හතරැස් නිරවුල් හිස් ඉඩම විකිණීමට
කඩවත නගරාසන්නයේ ජය මාවතෙහි පිහිටි නල ජලය, විදුලිය පහසුකම් සහිත පර්චස් 23ක නිරවුල් ඔප්පු සහිත ඉඩම විකිණීමට ඇත.
කඩවත high way පිවිසුමට, කඩවත නගරයට ඉඩමේ සිට විනාඩි 5කින් ලගා විය හැකිය.
පර්චසයක මිල රුපියල් ලක්ෂ 10කි.