රු 590,000 පර්ච් එකකට
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
කඩවත කොළඹ - නුවර පාරට ලගින් කොකිස්කඩේ හංදියෙන් ඉඩම විකිණීමට.
✴️ කොළඹ - නුවර පාරට මීටර් 750යි.
✴️ පර්චස් 10 කැබලි 2යි
✴️ පර්චස් 1ක් 590,000/- ( මෙම මිල අත්පිට ගනුදෙනු සදහා පමනයි)
✴️ ප්‍රදේශයේ සාමාන්‍ය අලෙවි මිල ලක්ෂ 7- 8 වේ
✴️ වෙන්දේසි සමාගම් මිල ලක්ෂ 10 වේ.
✴️ අඩි 12 කොන්ක්‍රිට් මාර්ගය.
✴️ ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
✴️ හතරැස් පැතිලි ඉඩම.
✴️ වතුර බහින කාණු.
✴️ නළ ජලය | විදුලිය.
✴️ පිරිසිදු ඔප්පු හා රජයේ අනුමත Plan.
✴️ බැංකු ණය මගින් මිලදි ගන්නවනම් පර්චසයක් 650,000ක් වේ. එයද ප්‍රදේශයේ සාමාන්‍ය අලෙවි මිලට වඩා අඩු මිලකි.
🚶පහත පහසුකම් සදහා පයින් ගමන් හැක.
📌️පෙට්ට්‍රල් ශෙඩ්.
📌️Cargrils food city
📌️Keels super
📌️ Commercial Bank
📌️ People Bank
📌️ HNB ATM
📌️Pizza hut
📌️Pharmacy
📌️Daycare
📌️රජයේ පාසල
📌️වෛද්‍ය මධ්‍යස්ථානය
📌️පංසල
📌️බේකරිය
📌️මාලු වෙලද සැල.
📌️ගෑස් කඩේ.
Prime Land for Sale in Kadawatha - Kokiskade Junction
A rare opportunity to own a plot of land in a highly residential area, conveniently located near the Colombo-Kandy main road.
Location: 750m to Colombo-Kandy Road (Kokiskade Junction).
Land Size: Two plots of 10 Perches each.
Property Features:
Square, flat land.
Secured with a boundary wall and gate.
12ft wide concrete access road.
Proper drainage system, pipe-borne water, and electricity.
Clear deeds and government-approved survey plans.
Special Pricing
Cash Price: Rs. 590,000 per perch (Exclusive offer for cash transactions).
Bank Loan Price: Rs. 650,000 per perch (Still well below the market rate).
Market Context: Average market price in this area is Rs. 700,000 - 800,000, while real estate companies sell for over Rs. 1,000,000.
Walking Distance to All Essentials
This land is situated in a highly convenient location with easy access to:
Shopping: Cargills Food City, Keells Super, Bakery, Fish Market, and Gas Dealer.
Banking: Commercial Bank, Peoples Bank, and HNB ATM.
Healthcare: Medical Center and Pharmacy.
Education & Care: Government School and Daycare Center.
Others: Petrol Station, Pizza Hut, and Temple.
Don’t miss out on this incredible investment!





