කඩවත නගරයට ලගින් වෑබඩ පාරෙන් පර්චස් 17ක ඉඩම විකිණීමට.
✴️ මුලු ඉඩම පර්චස් 17යි
✴️ අවට ඉඩම් සාමාන්‍ය අලෙවි මිල පර්චසය ලක්ෂ 4.5 - 5 අතර වේ. වෙන්දේසි මිල ලක්ෂ 7යි
✴️ මෙම ඉඩම පර්චසයක් ලක්ෂ 3.5ට දෙනු ලැබේ.
✴️ අඩි 10 - 12 මාර්ගය
✴️ කොළඹ නුවර පාරට 1.6 Km.
✴️ කඩවත ටවුමට, අධිවේගී පිවිසුමට 5 Km
✴️ 500 Meters බස් පාරට
✴️ පිරිසිදු නිරවුල් ඔප්පු
✴️ නළ ජලය හා තෙකලා විදුලිය.
🍁වැඩි විස්තර සදහා කතා කරන්න.