වත්තල ඇලකන්ද කොළඹ බෝපිටිය බස් පාරට මීටර් 300යි. ඇලකන්ද කොටුව බස් පාරට විනාඩි 5යි.කෙරවලපිටිය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න් හා,කොළඹ,නගරයටම විනාඩි 15න්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිත නිරවුල් සින්නකර ඔප්පු සහිත බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
මූලික,ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඕනෑම බැoකුවක් හරහා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්