වත්තල හුණුපිටිය නේවාසික පදිංචිටයට බිම්කොටස් පැය 24,ම ආරෂිත පහසුකම් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් කොන්ක්රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු හා පහසුගෙවීමේ ක්රම සහිතව.
හුණුපිටිය දුමිරිය පලට විනාඩි 05න්
වෙන්කරක්ගැනීමට රු 200,000/=ක් ගෙවා ඉඩම වෙන්කරවාගන්න
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරියට වාරික 40කින් ගෙවන්න ගන්න.
නැතිනම් මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව වසර 2කින් ගෙවන්න.
හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක