ගම්පහ ඌරාපොලින්, මාසිකව ලක්ෂ 5ක ආදායම් හැකියාවක් සහිත අක්කර 9.5ක අගනා කඳු මුදුනක ඉඩමක්! ⛰️💰
සංචාරක හෝටල් ව්‍යාපෘතියකට (Eco-Tourism), කෘෂිකාර්මික ආයෝජනයකට හෝ නිවාඩු නිකේතනයකට ඉතාමත් සුදුසු නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම දැන් විකිණීමට.
✅ නිට්ටඹුව - රුවන්වැල්ල ප්‍රධාන පාරට කි.මී 1.5 යි.
✅ අඩි 20ක පුළුල් පිවිසුම් මාර්ගය.
✅ නාගරික සංවර්ධන අනුමැතිය සහිත සින්නක්කර නිරවුල් ඔප්පු.
✅ ලිං ජලය, විදුලිය සහ 4G ජාල ආවරණය සහිතයි. 📶💧
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක.
📍 ස්ථානය: ඌරාපොල, ගම්පහ.
💵 මිල: අක්කරයක් ලක්ෂ 65/- (මුළු ඉඩම අක්කර 9.5)
Reference Code: EE-L- SA 5822