නිට්ටඹුව PRIME LAND 🚩CAPITAL POINT පර්චස් 12.5 වටිනා බිම් කොටසක් විකිණීමට ✿◉
🇱🇰 මිල - පර්චසය ලක්ෂ 3.20යි
✴️ ඉඩමට අඩි 25 ක පිවිසුම් මාර්ග
✴️ නිට්ටඹුව නගරයට කොළඹ නුවර ප්රධාන පාරට 2.5Km
✴️ නිරවුල් සින්නක්කර ඔප්පු/අනුමත පිඹුරු පත්
* 🔵🚰 ලිං ජලය💡විදුලිය සහිතයි.
* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නිට්ටඹුව ප්රදේශයේ ආයෝජනය කිරීමට.
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
EE-L-KO 6954