ගම්පහ | නිට්ටඹුව | වීරසූරිය කන්ද ප්රදේශයෙන් , නුවර කොළඹ ප්රධාන බස් මාර්ගයට 2.5Km දුරින් 🛣️
⛳️ පර්චස් 157 ඉඩම කොටස් 2 ක ට බෙදේ.
🏡 පර්චස් 90 රබර් ඉඩම | නිවස සමඟ පර්චස් 67 💰ලක්ෂ 59 යි.
🌳 බෝග වර්ග
- රබර් ගස් 115 🌳
- පොල් ගස් 07 🥥
- පොල් පැල 06 🌱
- දූරියන් ගස් 03
- රඹුටන් ගස් 03
- කොස් ගස් 05
- දෙල් ගස් 05
- පුවක්, ගම්බිරිස්, අඹ, ගොරක 🍃
🏠️ නිවස - කාමර 3/සාලය/කුස්සිය/කෑම කාමරය/බාත් රෑම්/ටොයිලට්/වැරැන්ඩාව
🧩 නල ජලය 💦 උල්පත් ජලය
🧩 විදුලිය
🧩 අඩි 20 / 12 මාර්ගය
🧩 නිරවුල් ඔප්පු
📌 Ref: - 9406