නුවර පාරෙන් දෙවනි ඉඩම නිට්ටඹුව මල්වත්ත මිහිදු මාවතේ අඩි 30 කාපට් මාර්ගයකට මායිම් පර්චස් 15 වටිනා බිම් කොටසක් විකිණීමට
💰 පර්චසයක මිල 1,500,000/=(පරික්ෂා කර මිල ගගණන සාකච්ඡා කරගත හැක)
⛔ අඩි 30/15 පුලුල් මාර්ග දෙකකට මායිම් වේ
⛔ නළ ජලය උල්පත් ජලය විදුලිය සහිතයි
⛔ වියාපරික ස්ථානයකට ඉතා සුදුසු ඉඩමකි
⛔ නිරවුල් ඔප්පු
EE SA L 7691