නුවර-කොළඹ බස්පාරට මිටර් 300යි
කඩවත දෙල්ගොඩ 210 බස්පාරට මායිම්ව ඉඩම පිහිටා ඇත
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 5 යි
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
පාසල්
බැංකු
රෝහල්
කඩ සාප්පු
රාජ්ය ආයතන වලට ඉතා සමිපව ඇත
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න