කඩවත නගරාසන්නව කොලඹ නුවර පාරෙන් වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
🎯 සම්පූර්ණ ඉඩම කොලඹ නුවර පාරට මුහුනලා ඇත . ( ඉතිරි කොටසට නුවර පාරේ සිට මීටර් 100 )
🎯 කඩවත නගරයට හා අදිවේගී පිවිසුමට , පහසුවෙන් හා ඉක්මනින් ලගා විය හැක
🎯 නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම නාගරික පහසුකම් ඔබට මීටර් 100 ක දුරින් ලබා ගත හැක
➡️ මෙම වයාපෘතියෙහි සියලූම මාර්ග කාපට් අතුරා ඇත
➡️ තෙකලා විදුලිය
➡️ නල ජලය
➡️ ක්‍රමවත් කානු පද්ධති
➡️ නිරවුල් ඔප්පු
➡️ අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්