කිරිල්ලවල ඉබුල්ගොඩ ප්‍රියරතන මාවතෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
පර්චස් 12.7 ක බිම් කොටසකි.
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය කරන සියලූම පහසුකම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්