Land for sale in kadawatha | Mawaramandiya
මාවරමණ්ඩිය දික්වල පාරේ නාගමනාරාම පන්සල අසල පිහිටි පර්චස් 17.6 ක ඉඩම වීකිනිමට
> කඩවත අධිවේගි පිවිසුමට 3 km
> ප්රධාන පාසල් , බැංකු , සුපර්මර්කට් වලට ඉතා ආසන්නයි
> මාවරණ්ඩියට 1 1/2 km
> දෙල්ගොඩ නගරයට 3 km
> කිරිබත්ගොඩ නගරයට 6 km
> නිරවුල් ඔප්පු
> ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
> වට තාප්ප බැඳ ගේට්ටු දමා ඇත
> කිරිබත්ගොඩ – දෙල්ගොඩ 234 බස් පාරට 500 m
++ වැඩි විස්තර සඳහා අමතන්න