කඩවත ඉදිගහමුල නුවර පාරට ආසන්නව පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටස් 3 ක් විකිනීමට
🎯 210 බස් පාරට මුහුනලා ඇත
🎯 කොලඹ නුවර පාරට මීටර් 400
🎯 කඩවත නගරයට හා අධිවේගී පිවිසුමට විනාඩි 10
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම පහසුකම් අප විසින් සපයා දී තිබේ
මූලික ගෙවීම ලක්ශ 9 .5 ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්