කඩවත නව මංගල මාවතෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු පර්චස් 6 ක වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
➡️ කඩවත නගරයට මීටර් 400
➡️ ගනේමුල්ල බස් පාරට මීටර් 100
➡️ අදිවේගී පිවිසුමට මීටර් 900
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
👆 නල ජලය
👆 තෙකලා විදුලිය
👆 පුලුල් මාර්ග
👆 ක්‍රමවත් කානු පද්ධති වලින් සමන්විතයි
මූලික ගෙවීම ලක්ශ 10 ක් පමනයි. ඉතිරිය ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්