රු 675,000 පර්ච් එකකට
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
12 purchase residential land plot for sale.
Kadawatha ganemulla main road exactly at walipillawa junction.
20 meters from main road to land plot and 100 meters to walipillawa city.
12 feet wide carpet road to access the land.
Ground water,line water, Three phase electricity, telephone connection.
Land plot covered by block wall with steel gate.
Walipillawa city complying with government school,Banks,Food city,Post office, Wine stores and public market.
3 km to Kadawatha city and express way interchange.
3 km to Ganemulla city and railway station.
3 km to Ragama city General hospital.
5 km to Gampaha city and General hospital.
18 km to Colombo city.
20 km to Katunayaka airport.
Clear deeds over 35 years.
Most valuable residential are consisting with all public requirements and facilities.
Price 6.75 per purchase
Contact
කඩවත ගනෙමුල්ල ප්‍රධාන මාර්ගයෙ වැලිපිල්ලෑව හන්දියෙන්ම අගනා පර්චස් 12 නෙවාසික ඉඩම
ප්‍රධාන මාර්ගයට මිටර් 25යි. වැලිපිල්ලෑව නගරයට මිටර් 100යි. අඩි 12 කාපට් මාර්ගය. නල ජලය /දුරකථන පහසුකම්/තෙකලා විදුලිය.
ඉඩම් වටා තාප්පය සහ ගෙට්ටු සවි කර ඇත.
සියලුම පහසුකම් සහිත වැලිපිල්ලෑව නගරය රජයේ පාසල්/බැංකු/Food City /wine stost/post office/public market. කඩවත නගරයට සහ අධිවේගී පිවිසුමට 3km
රාගම නගරයට සහ රොහලට 3km.
ගනෙමුල්ල නගරයට සහ දුම්රිය ස්ථානයට 3km
ගම්පහ නගරයට සහ රොහලට 5km. කටුනායකට 20km
කොළඹට 20km. පිරිසිදු ඔප්පු/ බැංකු ණය ලබා ගත හැකිය. පදිංචියට ඉතා සුදුසු සියලුම පොදු පහසුකම් සහිත ආරක්ෂිත ප්රදේශයකි.