ගම්පහ දිස්ත්රික්කයේ කඩවත නගරයට ලගින් නිවසක් සහිත පර්චස් 23 ඉඩමක් විකිණිමට ඇත ලක්ෂ 140/- ( දෙපළ පරික්ෂා කර මිල සාකච්ඡා කර ගැනිමට හැකියාව ඇත ) නුවර පාරට මිටර් 800 ඉදිගහමුලින් වෑබඩ පාරෙ කාමර 04 ලොකු සාලය මුළුතැන්ගෙය කෑම කාමරය පිටත ටොයිලට් ලිදෙන් මොටර් කර ජලය විදුලිය සහිතයි සින්නක්කර ඔප්පු ( වෙලක් පහලින් ඇත තව නිවසක් තැනීමට ඉඩ ඇත)