කඩවත වෑබඩ කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න් හා කිරිබත්ගොඩ දෙල්ගොඩ 234 බස් පාරට විනාඩි 5යි.
නලජය, තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පිරිසිදු සින්නකර ඔප්පු සමග
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
නැතිනම් පොලී නැතිව මාස 12කින් කැමති විදිහට ගෙවන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්