කඩවත වෑබඩ නේවාසික පරිසරයක නුවරපාරට විනාඩි 05න් හා කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10යි. නලජලය හා තෙකලා විදුලිය සහිතව තාරයෙදූ පුලුල් මන්මාවත් හා කොන්ක්රීට් කරන ලද කානු පද්ධතිය සහිතව.පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 25%%ගෙවා පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
නැතිනම් වසරකින් කැමතිම විදිහට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලිකව 25%ගෙවා වසර 25ක් දක්වා පදිංචිටය සහිතව පහසුගෙවීමේ ක්රමයට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක