කඩවත ඉදිගහමුල නුවර කොළඹ පාරට මීටර් 400යි. කඩවත 210 බස් පාරට මුහුණලා නේවාසික බිම්කොටස් නලජලය සපයා ඇත. තෙකලා විදුලිය ලබාදී ඇත. ඉඩම තුළ පාරවල් කාපට් සහිතයි. ප්රාදේශීය සබාවේ අනුමැතිය ලබාගෙන ඇත. බැoකුණය පහසුකම් ඕනේම බැoකුවක් හරහා ලබාගත හැක.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
නැතිනම් 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්