කඳාන ගනේමුල්ල 276 බස් පාරට හා ඹුලුගහගොඩ දුමිරිය පලට අසලට මීටර් 500යි.නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,
කඩවත රාගම බස් පාරටද මීටර් 800යි. ගනේමුල්ල නගරයටම විනාඩි 05න්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25% ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට කැමතිම විදිහට වසරකින් පොලී නැතිව ගෙවන්න
මූලික ගෙවීම 25% ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා පදිංචිටය සමග බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම්