කඳාන ගනේමුල්ල බස් පාරට ඹුලුගහගොඩ දුමිරිය පලට මීටර් 500යි. කඩවත ගනේමුල්ල බස් පාරට 1km යි. රාගම කඩවත බස් පාරට (බටුවත්ත හරහා )මීටර් 800යි. කඳාන හා රාගම නගරයට විනාඩි 10න් ගනේමුල්ල නගරයටම විනාඩි 2න්
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් හා කානු පද්දතිය,පිරිසිදු නිරවුල් ඔප්පු.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී විසේස වට්ටම් හා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සහිතයි