රාගම කඩවත බස් පාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් රඟම කඩවත බස් පාරට මීටර් 800යි.
(බටුවත්ත හරහා) ඹුලුගහගොඩ දුමිරිය පලට මීටර් 500යි. කඳාන ගනේමුල්ල බස් පාරට මීටර් 500යි.
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය හා කොන්ක්රීට් කරන ලද පුලුල් මන්මාවත් සහිතව
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
නැතිනම් මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්