හොරණ – වරකාගොඩින් පර්චස් 21ක් | ලක්ෂ 40/-යි!
📍 ස්ථානය: වරකාගොඩ, මදුරාවල
📍අඩි 15/20 පිවිසුමි මාර්ග
✨ විශේෂ පහසුකම් හා වටිනාකම්:
🔹 වරකාගොඩ පංසල් හංදියට 2 km
🔹 ගෝවින්න – වරකාගොඩ පාරට 5 km
🔹 වරකාගොඩ මහ විද්‍යාලයට විනාඩි 5යි
🔹 වට තාප්ප දමා ඇත
🔹 තැනිතලා, හතරැස් බිම් කොටසක්
🔹 නිස්කලංක හා වැදගත් පරිසරයක් 🌿
🏠 පදිංචියටත් | 💰 ආයෝජනයටත් ඉතා වටිනා බිම් කොටසක්!
💰 මුළු මිල – ලක්ෂ 40/- පමණයි!
🔖 Ref No: EE/ST:15772