📍 හොරණ - පෝරුවදණ්ඩෙන්
🥥 අලුතින් පලදාව හටගන්නා සාරවත් පොල් ඉඩමක් විකිනීමට!
🌴අලුත පීදුන පොල් පැළ 90 ක් සමග🌴
අක්කර 1 යි පර්චස් 35 යි.
💵ලක්ෂ 260/- යි.
✨ විශේෂතා:
🌾 වෙල් යායකට මායිම්ව
🥥 පීදුන පොල් පැල 70 ක්
🛣️ පෝරුවදණ්ඩ - හදපානාගොඩ මාර්ගයට 600m දුරින්
💎 වටිනා අනාගත ආයෝජනයක්!
📈 ඉදිරි වසර ගණනාවකට ස්ථිර ආදායමක්
සමග.
💵💰මිල ලක්ෂ 260/- යි
🆔 Job - DU - 14860