🏡 ආරියගම – බණ්ඩාරගම පර්චස් 12ක වටිනා ඉඩමක්! 🔥
📍 කළුතර පාරට ආසන්නව | ආරියගම – බණ්ඩාරගම
✨ පර්චස් 12යි
🛣️ අඩි 20 පළල මාර්ගය
🏭 DSI වැඩපළට මීටර් 600ක් පමණයි
🏠 නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසුයි
🌿 නිස්කලංක හා වටිනා පරිසරයක්
💰 මිල: ලක්ෂ 25/- පමණයි!
🔥 මේ වගේ ඉඩමක් මේ මිලට සොයාගැනීම අපහසුයි!
👉 ඉක්මනින් විකිණීමට ඇති බැවින් අදම අමතන්න!
EE - UP - L - 15365